Ads 468x60px

.

වික‍්‍රමසිංහ මහතා විසින් බුද්ධිකට සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට යෝජනාවක්

පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින් විපක්‍ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට හිතවාදී පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනු කොට තිබේ.අදාල චෝදනාපත්‍රය මේ වන විට පක්ෂ ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය උපදේශක කමිටුවක් වෙත ලබාදී ඒ හරහා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතය.එකසත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාටද වික‍්‍රමසිංහ මහතා විසින් සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට යෝජනා කර ඇති බවද චෝදනා පත‍්‍රයේ සඳහන්ය.එයට විරුද්ධත්වය දැක්වීමේ හේතුවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් සිටින බවද එහි දැක්වේ.
තරුණ පිරිමි ළමුන් පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට සහභාගී කිරීමට බිය වන්නේ නායකයාගේ මෙම හේතුව මත බවද එම චෝදනා පත‍්‍රය කියා සිටී.
 
Related Posts with Thumbnails