Ads 468x60px

.

ගයනාගේ සැමියා නළු නිළියන්ට පොලු තැබීම ආරම්භ කරයි

ජනපි‍්‍රය නිළියක් වන ගයනා සුදර්ශනීගේ සැමියා වන චිත‍්‍රපට නිෂ්පාදකයෙකු හා අධ්‍යක්‍ෂවරයෙකු වන සහන් විජේසිංහ පසුගිය කාලයේ කළ නිර්මාණවලට දායකවූ නළු නිලියන්ට පොරොන්දුවූ පරිදි මුදල් ලබා නොදී පොලු තබා ඇතැයි වාර්තා වේ.සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් විසින් මේ බව අනාවරණය කර තිබේ.

ඔහු මුලින්ම නළු නිළියන්ට පොලු තැබීම ආරම්භ කර ඇත්තේ ‘හතර දෙනාම සූරයෝ’ චිත‍්‍රපටයෙන් බවද එහි දැක්වේ.
සහන් එතැකින් නොනැවතී ඉන් පසුව කළ නිර්මාණ කිහිපයකදී ද නළු නිළියන්ට පොලු තැබීම හේතුවෙන් අදාළ නළු නිළියෝ එම නිර්මාණ අතරතුරදී ඒවා අත්හැර ගිය අවස්ථාද ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails