Ads 468x60px

.

මලී නිසා සඳනිට පෙම්වතෙක්


යොවුන් පරපුරේ නැගී එන නිළියක්වන සඳනිසුලක්ඛනා පසුගිය කාලයේදී මාධ්‍යට පවසා තිබුණේ තමාගේපෙම්වතා බොරු නොකියන කෙනෙක් විය යුතු බවයි.පෙම්වතා බොරු නොකියන්නේද යන්න පිළිබදව කිව නොහැකිවුවද සඳනි පෙම්වතෙක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.සඳනිගේ හිත ගෙන ඇත්තේ තවත් නාඹර නළුවෙකි.  ඔහු සංකේත් අභිලාෂ් වික‍්‍රමගේය.
මේ හාදකමට මුලපුරා ඇත්තේ මේ දිනවල දෙරණ රූපවාහිනීනාලිකාවේ විකාශය වන ‘මලී’ ටෙලිය අතර වාරයේදී බවපැවසේ.කෙසේවුවද මේ හාදකම මේවන විට මලී කලා ශිල්පීන්ට නම් අලුත් තොරතුරක් නොවන බවද පැවසේ.

සංකේත් මෙරට කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ කලා ශිල්පී ආනන්ද වික‍්‍රමගේ සහ ප‍්‍රවීණ කලා ශිල්පිණී මානෙල් වානගුරුගේආදරණීය පුතණුවන්ය.කෙසේවුවද පසුගිය කාලයේ සංකේත් මාධ්‍යට පවසා තිබුණේ තමාට ආදරය ගැන අත්දැකීම් නැති බවයි.
 
Related Posts with Thumbnails