Ads 468x60px

.

ගීතයක රිද්මයට අනුව සිය ඇස්බැමි නටවන දැරියක්

වාදනය වන ගීතයක රිද්මයට අනුව සිය ඇස්බැමි හැසිරවීමේ අපූරු හැකියාවක් සහිත දැරියක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටියි. 14 හැවිරිදි "සාරා" නැමති මෙම ඕස්ට්‍රේලියානු ජාතික දැරිය සංගීත ඛණ්ඩයක රිද්මයට අනුව ඇයගේ ඇස්බැමි හසුරුවන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශනයක් Youtube වෙබ් අඩවිය ඔස්සේ මෙසේ විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තිබේ.



කෙසේවෙතත් මෙම වීඩියෝය ව්‍යාජවූවක් බවට අන්තර්ජාලය ඔස්සේ විවිධ අදහස් පළව ඇති අතර ඉදිරිපත් ඕනෑම ගීතයක් සඳහා සිය ඇස්බැමි හසුරුවා පෙන්වීමට සූදානම් බව සාරා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

 
 
Related Posts with Thumbnails