Ads 468x60px

.

ජනපති සොයුරියගේ ස්වාමියාට පහර දීලා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරියක වන නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරියගේ ස්වාමි පුරුෂයාට තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි දී පහරදීමකට ලක්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වර්තා කරයි.


රාමේෂ්වරම්හි පිහිටි රාමනාදස්වාමි හින්දු කෝවිලේ පූජකවරයාගේ නිවමේ ඔවුන් රැඳී සිටියදී එම්.ඩී.එම්.කේ. පක්ෂයට හා නාම් තමිලන් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පිරිසක් විසින් මෙසේ පහරදී ඇති බවද එම වාර්තා කියා සිටී.පහර දී ඇති පිරිස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පාඨ කියමින් පහරදීම සිදුකර ඇති අතර පහරදීම් නිසා තමන්ට සුළු තුවාල සිදුවූ බව පූජකවරයා සඳහන් කර ඇත.

 
Related Posts with Thumbnails