Ads 468x60px

.

මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු සමග බියංකා හාදකමක් පටන් අරන්

පෙම්බස් දොඩමින් බියංකා ‘සිල්ක්’ අවන්හලේ...?

ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන බියංකා පහතකුඹුර මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු සමග හාදකමක් ඇති කරගෙන ඇතැයි වාර්තා වේ. 

මොවුන් දෙදෙනා පසුගිය සති අන්තයේදී මේට්ලන්ඩ් ක‍්‍රසන්ට්හි පිහිටි ‘සිල්ක්’ අවන්හලේ පෙම්බස් දොඩමින් සිට ඇතැයි ද පැවසේ.

මෙම මාධ්‍ය ජාල හිමිකරුවා මීට පෙර දැනට ජනපි‍්‍රය නිළියක් සමග හාදවී සිටි අයෙකි.දේශපාලන ක්ෂේත‍්‍රය සමගද ඉතා කිට්ටු ඇසුරක් ඇති අදාළ මාධ්‍යහිමිකරුවාගේ සහෝදරයාද මෙරට ජනපි‍්‍රය චරිතයකි.බියංකා දක්ෂ නිරූපණ ශිල්පිනියකි.


1981 වසරේදී උපන් ඈ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ නුගේගොඩ සුජාතා විද්‍යාලයෙනි.වෙළෙඳ දැන්වීම් සඳහාද පෙනී සිට ඇති බියංකා වසර දහයක පමණ කාලයක සිට නිරූපණ ක්ෂේත‍්‍රයේ රැඳී සිටින්නීය.


 
Related Posts with Thumbnails