Ads 468x60px

.

‘හිඟන අපේ පාත්තරේ වැටුනු හෙනහුරිය - පූජා උමාශංකර්


අපේ නිලියන්ට රුපියල් ලක්ෂ 5ක් ගෙවීමට ඇඹරෙන නිෂ්පාදකයෝ 
බොලිවුඞ් තුන්වන පංතියේ නිලියකට රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර ගණනක් ගෙවන්නේ ඇයි..?


ඇන්දවීම සහ කඬේ යැවීම අඩංගු ‘මොත්ත විද්‍යාවේ’ අගරැජිනිය ලෙස සැලකෙන ඉන්දීය නිලි පූජා උමාශංකර් සහ ඇගේ මව  ධම්මික ගේ නිවසේ කාමර දෙකක නවත්වාගෙන සිටී. 


නමුත් ධම්මිකට වුවමනා වී තිබෙන්නේ අනිත් විදිහට පූජාව තියාගැනීමටය. නමුත් පූජා සමග ඒවා බොරුකතාය. තියා ගැනීම කෙසේ වෙතත් ධම්මිකට පූජා ‘අංකල්’ කියන එක නවත්වා ගැනීමටවත් මේ වනතෙක් නොහැකිවී තිබේ.



බොලිවුඞ් සිනමාවේ තුන්වන පංතියේ නිලියක්වන පූජා උමාශංකර් මේ වනවිට ශ‍්‍රී ලාංකික සම්බවයක් පෙන්වමින් මුලූ සිංහල සිනමාවම තම ආධිපත්‍යයට ගෙන හමාරය. අපේ නිලියන්ට රුපියල් ලක්ෂ 5ක් ගෙවීමට ඇඹරෙන නිෂ්පාදකයෝ බොලිවුඞ් තුන්වන පංතියේ නිලියකට රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර ගණනක් ගෙවීමට කිසිදු මැලිකමක් නොදක්වයි.


ශ‍්‍රී ලාංකික නිලියන්ගෙන් තමන්වෙත එල්ලවන විරෝධය මැඩපැවැත්වීම සඳහා පූජා ඔවුන්ව අන්දවමින් සිටී. උදේ සිට රැවන තුරු ලංකාවේ නිලියන්ට දුරකථනයෙන් කතාකරන පූජා ඔවුන්ව බැලීමට යන්නේ හිල්ටන් එකෙන් ගෙන්වාගත් මිල අධික කේක් එකක් රැගෙනය. බිල ගෙවන්නේ ධම්මික අංකල්ය. 


‘කුසපබා’ චිත‍්‍රපටයේ පබාගේ චරිතය රඟ දැක්වීම සඳහා ශ‍්‍රී ලාංකික නිලියක් රුපියල් ලක්ෂ 5ක් ඉල්ලා සිටි විට එය ඉතා වැඩි යැයි කියූ නිෂ්පාදක සංසදයේ උදවිය කොහේවත් සිටි පූජා උමාශංකර්ව ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ 15 ක් ගෙවීමෙනි. අවුරුද්දකට සැරයක් දෙසැරයක් ලංකාවට පැමිණෙන පූජා ශ‍්‍රී ලාංකික නිලියන් කිහිප දෙනෙක්ට බෙදී යන සියලූම චරිත එකවර ඩැහැගනී. මේ වනවිට ශ‍්‍රී ලාංකික නිලියන් ඇයව හඳුන්වන්නේ ‘හිඟන අපේ පාත්තරේ වැටුනු හෙනහුරියක්’ ලෙසයි.



[pooja+umashanker.jpg]http://www.proxite.me/browse.php?u=Oi8vczIuaHViaW1nLmNvbS91LzM2NTcxODUuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vczQuaHViaW1nLmNvbS91LzM2NTcxODMuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vczMuaHViaW1nLmNvbS91LzM2NTcxODYuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vMi5icC5ibG9nc3BvdC5jb20vX2hkTDBCZnBUTVYwL1RISWo0OTAtdzdJL0FBQUFBQUFBRzI4L2FBaFBCYzllb25NL3MxNjAwL3Bvb2phK3VtYXNoYW5rZXIuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vMi5icC5ibG9nc3BvdC5jb20vX1lnVkl5MXJQX0t3L1RISWotMmh1aFpJL0FBQUFBQUFBQ2R3L0lDbzd2Tm5zNEdzL3MxNjAwL3Bvb2phK2luZGlhLmpwZw%3D%3D&b=5http://www.proxite.me/browse.php?u=Oi8vMS5icC5ibG9nc3BvdC5jb20vX2hkTDBCZnBUTVYwL1RISWo0d3F0VE1JL0FBQUFBQUFBRzIwL2E0Mk0wMDhqcFJ3L3MxNjAwL3Bvb2phK3VtYXNoYW5rYXIuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vaTMzLnRpbnlwaWMuY29tLzJuZ2V2d2cuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vaTM0LnRpbnlwaWMuY29tL2E5c202dy5qcGc%3D&b=5http://www.proxite.me/browse.php?u=Oi8vaTM4LnRpbnlwaWMuY29tLzJ5eXh4ZnAuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vaTMzLnRpbnlwaWMuY29tLzJha2d5c3kuanBn&b=5http://www.proxite.me/browse.php?u=Oi8vaTM3LnRpbnlwaWMuY29tLzJlNmQ3MnYuanBn&b=5

 
Related Posts with Thumbnails