Ads 468x60px

.

ජූඩ් මහතා ඊයේ අවසන් වරට රූපගත කල දර්ශන කිහිපයක්.

" වීර්යයා" චිත්‍රපටයේ දර්ශන.


මහනුවර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරීම් සිදුකර පැමිණෙමින් සිටියදි හෘදයාබාධයකට ලක්වී මිය ගිය ඇන්ටන් ජූඩ්ගේ දේහය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතය.


වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඩ් මහතා ඊයේ අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ " වීර්යයා" චිත්‍රපටයේ දර්ශන කිහිපයක් අප වෙත ලැබී තිබේ. 


1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියේය.  

 


මිය යන විට 52 වියෙහි පසු වු ඒ මහතා සකිසඳ එළියස් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වැළඳ ගත්තේය.චරිතාංග නළුවකු වු  ඇන්ටන් ජූඩ් නම් මේ  රංගන ශිල්පියා වේදිකාව තුළ  ප්‍රාසාංගික කලාවට වෙනසක් එක් කළ අතර සිකුරු හතේ .  සාරංගා නැවෙන් ඇවිත්.  යන නිර්මාණ ඔහුගේ  රංගන හැකියාවට සදා අමරණිය නාමයක් එක් කළේය


අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ එම දර්ශන පෙල ඇන්ටන් ජූඩ් මහතාට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ මෙලෙස පල කර සිටින්නෙමු. 



පසුගිය පුවත් 

ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකින් මියයයි. 

 
Related Posts with Thumbnails