Ads 468x60px

.

ශ්‍රී දළදාගමනය නම් වූ දැවැන්ත චිත්‍රපටයේ සමාරම්බක උළෙල

බෝසත් ලංකා - ඊ ඒ පි ෆිල්ම්ස් පදනම එක්ව ඉදිරිපත්කරන ආචාර්ය සෝම එදිරිසිංහ සමග පුජ්‍යය අකරවිට සංඝානන්ද හිමි සම නිෂ්පාදනය කරන කළා කිර්ති සනත් අබේසේකර,තිර රචනය කර අධ්‍යක්ෂණය කරන සිරි දළදාගමනය චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ(09)පැවැත්වුනි. 



ඵෛතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවිමේ සියලු තොරතුරු ඇතුළුව මෙම චිත්‍රපට දැවැන්ත චිත්‍රපටයක් ලෙසින් නිෂ්පාදනය වේ. 

මාර්තු මස 30 වනදා සිට අනුරාධපුරය, තබ්බෝව,මිහින්තලය,කොළොඹ ආදී පෙදෙස් වල රුගත කරන මෙම චිත්‍රපටය එළඹෙන 2013 වසරේ වෙසක් පොහොයට පසුවදා සිට ඊ.ඒ.පි මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවීමට නියමිතයි.



මෙම චිත්‍රපටයේ රංගනයට පුෂ්පිකා සඳමාලි හා බුද්ධික කුලසේකරද දායක වීමට නියමිතයි.
































 
Related Posts with Thumbnails