Ads 468x60px

.

දුමින්ද සිල්වා අතුරුදහන් කිරීමට සූදානම්

භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයෙකු වන පා.ම. ආරක‍ෂක අමාත්‍යාංශයේ අධීක‍ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා තවදුරටත් අධිකරණයෙන් මගහැරවීම සඳහා රාජපක‍ෂ ප්‍රබලයෙකු මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වන බව අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය වේ. 


වාර්තා වන අන්දමට මේ කි්‍රයාමාර්ගය දියත් වන්නේ දුමින්ද සිල්වා අතුරුදහන් වී ඇති බව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ හැකි පරිදි කටයුතු කිරීමෙනුයි. 

මේ වනවිට විදේශීය රටක ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි කියන දුමින්ද සිල්වා මන්තී්‍රවරයා රැඳී සිටින ස්ථානයෙන් ඉවත් කර ඔහු සොයාගත නොහැකි වන සේ සඟවා තැබීමට අදාල සැලැස්ම සකස්කරමින් පවතී.
 
Related Posts with Thumbnails