Ads 468x60px

.

නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය Windows 8 එළිදකි

මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය වන windows 8 පර්යේෂණ අනුවාදයක් ලෙසින් එළි දක්වා තිබේ.එය windows ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් වනු ඇති බව windows සභාපති ස්ටීවන් සිනොෆ්ස්කි මාධ්‍යය වෙත පවසා ඇත. 


මෙම නව මෙහෙයුම් පද්ධතියත් සමගම ඇපල් හා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් පද්ධති සඳහා හොඳ තරඟයක් windows සමාගමට දියහැකි බව ඔහුගේ විශ්වාසයයි.

එසේම ෆින්ලන්තයේ නොකියා සමාගම සමගින් එක්ව ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

වින්ඩෝස් 8 හි පර්යේෂණ අනුවාදය සඳහා preview.windows.com යන ලිපිනය ඔස්සේ පිවිසිය හැක.
 
Related Posts with Thumbnails