Ads 468x60px

.

ඉපදී මාසයයි සිගිත්තිය පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 36 වන ලිචියා රොන්සුලි 2009 සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරණීය.‍ මේ වන විට පුංචි දියනියක් ඇති ඇය සිය දියණිය ඉපදී මාසයක් ඉක්ම යන මොහොතේ සිට සිගිත්තිය ද පාර්ලිමේන්තුවට රැගෙන යාමට පුරුදුව සිටියාය. දැන් ඇයගේ වයස අවුරුදු දෙකකි. මැති සබයේදී  තම මව අනුගමණය කිරීමට දැන් ඇය පුරුදුව සිටී.
 

 
Related Posts with Thumbnails