Ads 468x60px

.

භාතිය රසිකාවියක් සමග පැටලේවි යැයි හර්ෂනී බියෙන්

භාතිය හර්ෂනීට වඩා අටවසරක් වැඩිමහල්ලු ...
දෙදෙනාම කඩෙන් කෑම කන්න රුසියෝලු...

මෙරට රැප් සංගීත කලාව තුළ ඉදිරියෙන්ම සිටින ගායකයකු වන භාතිය ජයකොඩිගේ බිරිය වන හර්ෂනී ජයකොඩිට වඩා භාතියගේ ගීත පි‍්‍රයකරන්නේ ඔවුන්ගේ දියණිය ඉනායා බව වාර්තා වේ. 


හර්ෂනී කිසිදිනක භාතියගේ රසිකාවියක් නොවුන බවද පැවසේ.කෙසේවුවද භාතියගේ රසිකාවියක් නොවන හර්ෂනී භාතිය සහභාගිවන සෑම සංගීත ප‍්‍රසංගයකටම සහභාගිවන්නේ භාතිය රසිකාවියක් සමග පැටලේවි යැයි වන බිය නිසා බවද ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිවේ.

භාතිය හර්ෂනීට වඩා අටවසරක් වැඩි මහලුබවද පැවසේ.
භාතිය හා හර්ෂනීගේ දෙමවුපියෝ කලක පටන් යහළුවන්ව සිටීම මොවුන්ගේ පෙමට මුල්වූ බවද වාර්තා වේ.කෙසේවුවද භාතිය හර්ෂනීගේ කැමැත්ත කෙළින්ම විමසා නොසිටි බවත්, ඔහු ඇයගෙන් කැමැත්ත විමසා ඇත්තේ හර්ෂනීගේ යෙහෙළියක් මාර්ගයෙන් බවද පැවසේ.

මේ සම්බන්ධයට මුලපිරුවේ 2002 වසරේ බවද පැවසේ.හර්ෂනී හා භාතිය දෙදෙනාම කඩෙන් කෑම කන්න රුසියෝ බව පැවසෙන අතර ඔවුන් දෙදෙනාම ජපන් ආහාරවලට වැඩි වශයෙන් පි‍්‍රයබවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails