Ads 468x60px

.

මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක්

විශාලතම මංගල ඇඳුම නිම කිරීමට රුපියල් 1,232,000 ක් වැයකරලා...

රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.  

ඇය විසින් නිර්මාණය කැරුණු කාන්තා මංගල ඇඳුම් වේල්පොටේ දිග මීටර් 2750කට ආසන්නය  මෙයට පෙර ජර්මන් ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් මීටර් 2445ක් දිග කාන්තා මංගල ඇඳුමක් නිර්මාණය කෙළේය. එම වාර්තාව බිඳ දැමීමට එමාට හැකි විය. 


රෙදි ඇමිනුම් 1875ක් හා රේන්ද මීටර් 45ක් අල්ලා දින 100කින් ලොව විශාලතම මංගල ඇඳුම නිම කිරීමට තමාට යුරෝ 7300ක් (රුපියල් 1232000ක්) වැය වූ බව ඇය කියන්නීය.








 
Related Posts with Thumbnails