Ads 468x60px

.

මංජුලා හා ඩිල්ශාන් පුතුගේ උපන්දින උත්සවයේ ජයාරූප

දිහේල වෙනුවෙන් මවුන්ට් ලැවිනියා හෝටලයේ සාදයක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් හා ටෙලි නාට්‍යය නිලි මංජුලා තිළිණිගේ පුතු වන දිහේල දින්හාස් පසුගිය සෙනසුරාද දිනයේ සිය පළමු උපන්දිය සමරනු ලැබුවා.


දිහේලගේ උපන්දින උත්සවය සැමරීම සඳහා දිල්ශාන් හා මංජුලා විසින් මවුන්ට් ලැවිනියා හෝටලයේ සාදයක් සුදානම් කර තිබුන අතර එම අවස්ථාවේ ජයාරූප පහතින්.









  


 
Related Posts with Thumbnails