Ads 468x60px

.

කාන්තාවකගේ රහස් පෙදෙස සපා කෑ පුද්ගලයා සොයා පොලීසිය වත්තල පීරයි...

පිහියක් පෙන්වා කාන්තාව බිය වද්දලා...

නිදාගෙන සිටියදී කාන්තාවකගේ රහස් පෙදෙස සහ කට හපා කා පලා ගිය පුද්ගලයකු සොයා වත්තල පොලීසිය එම ප්‍රදේශය පීරමින් සිටින බව මාධ්‍ය වාර්තා පලවී තිබේ.


වත්තල තෙලඟපාත ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ සිය සැමියා සමඟ පදිංචිව සිටි මෙම වැඩිහිටි කාන්තාවට මෙම අපරාධය කර ඇත්තේ අලුයම 3.00ට පමණය. 

එදින ඇගේ සැමියා හා ඉහළ මාලයේ පදිංචිව සිටින ඇගේ පුතා සහ ලේලිය ඔවුන් කිසිවකු නිවසේ සිට නැත. 

එදින අලුයම නිවසට අතුලු වී පිහියක් පෙන්වා කාන්තාව බිය වද්දා සිය කාමාශාවන් සපුරා ගැනීමට මෙම පුද්ගලයා ක්‍රියාකර ඇත්තේ කාන්තාවගේ පෙදෙස හපා කෑමෙනි . කාන්තාව කෑ ගැසීමෙන් කලබළවූ පුද්ගලයා පලා ගොස් ඇත..
 
Related Posts with Thumbnails