Ads 468x60px

.

වතුපිටිවල වෙලඳසැළේ සිටි අය දනගස්වා රන් ආබරණ හා මුදල් කොල්ල කෑ විඩියෝව

එක යතුරු පැදියක් හප්පලා මාරු වෙලා...
තුවක්කුවකුත් දාලා ගිහින්...

වතුපිටිවල නගරයේ සුපිරි වෙළෙඳසලකට පැන මුදල් සිගරැට් හා සේවකයනගේ රන් ආබරණ පැහැරගෙන පලාගොස් ඇත.

රුපියල් ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.එම හොරු පැන යද්දී අනතුරකට ලක්වූ යතුරුපැදියක්, කොල්ලකරුවකු අත වූ තුවක්කුවක් ද දමා අසල ගෙදරක නවතා තිබූ යතුරුපැදියකින් පැන ගොස් ඇතැයිද පොලිසිය පවසයි.



රාත්‍රී 9 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි ඔවුන් එහි තිබු මුදල් කොල්ල කා ඇති අතර එම අවස්ථාවේ වෙලඳසැළේ සිටි අය දනගස්වා ඔවුන්ගේ තිබූ වටිනා දේවල්ද ඔවුන් රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් පළා යාමෙන් පසු ඒ අසල සිටි අයෙක් මෝටර් රථයකින් ඔවුන් ලුහු බඳිමින් එක යතුරු පැදියක් හප්පා අනතුරට පත් කර ඇති අතර අනතුරට පත් කොල්ලකරුවන් පලා ගොස් තිබෙන්නේ ඒ අසල තිබූ වෙනත් යතුරු පැදියක නැඟීමෙන්.




 
 
Related Posts with Thumbnails