Ads 468x60px

.

පෙම්වතිය නිසා නිනෝ මේ දිනවල දැඩි හිත් වේදනාවෙන්...

රූගත කිරීම්වලින් පස්සේ බඳින්න ගමේ ගිහින්...
පෙම්වතිය විවාහ විප‍්‍රතික්ෂේප කරලා...

මගේ කවිය මට දෙන්න ටෙලි නාට්‍ය සඳහා කුළුදුල් රංගනයෙන් දායක වෙමින් ‘රුවන් මාලිගා’ ටෙලිය හරහා ජනපි‍්‍රයත්වයට පත් දොන් නිනෝ අරලිය ජයකොඩි නොහොත් නිනෝ පෙරේරාගේ පෙම්වතිය ඔහු අත්හැර ගොස් ඇතැයි වාර්තා වේ.



නිනෝ, රුවන් මාලිගා ටෙලියේ රූගත කිරීම්වලින්ද නිවාඩු ලබා සිය ගමේ (මාතලේ) පෙම්වතිය විවාහකර ගැනීමට ගියද ඇය නිනෝ හා විවාහවීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

අදාළ සිද්ධිය නිසා නිනෝ මේ දිනවල දැඩි හිත් වේදනාවෙන් සිටින බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

දිව්‍යා, සද්ගුණාකාරය, හයවැනි පටුමග, වැහිළිහිණියෝ හා ඇහිප්ලලමක් යට යන ටෙලිවලටද රංගනයෙන් දායකවී ඇති නිනෝ මචං, ආකාස කුසුම් හා නිනෝ ලයිව් වැනි සිනමා සිත්තම් සඳහාද රංගනයෙක් දායකවී තිබේ.
 
Related Posts with Thumbnails