Ads 468x60px

.

කටුවනට හමුදාවේ පොලීසියේ දහසක්...

ප්‍රහාරය රූගත කළ කැමරා මැරයන් විසින් විනාශකරලා...

ඊයේ සවස කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවකදී සන්නද්ධ මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ලබාගත් ඡායාරූප මෙහි පළවේ.


මෙම අවස්ථාවේ එහි සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ජනතාවිමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් විසින් ප්‍රහාරය රූගත කළ කැමරා ආම්පන්නද සන්නද්ධ මැරයන් විසින් විනාශකර ඇත. මෙහි දැක්වෙන්නේ ඊයේ රාත්‍රියේ සහ අද උදෑ
න එම ස්ථානයේදී ගත් ඡායාරූපය.

මෙම ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් සහ ඔවුන් පැමිණි යතුරු පැදි අංක හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් විසින්ද හඳුනාගෙන ඇත. නමුත් ආණ්ඩුවේ මෙම මැර කල්ලියට ඇති බිය නිසා එම මාධ්‍යවේදීන් විසින් ජනමාධ්‍ය වෙත තොරතුරු හෙළිකිරීමෙන් වැලකී සිටීන බවද වාර්තාවේ.



 

 
Related Posts with Thumbnails