Ads 468x60px

.

අනේ සර්, නිකන් ඉන්න කම්මැලි නිසා කම්මැලිකමටයි එහෙම වැඩක් කරන්න හිතුවේ - මර්වින්

මර්වින් කම්මැලිකමට ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂෙප වේ...

හම්බන්තොට, යාපනය, මඩකලපුව ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක් සඳහා විශ‍්‍රාම ශාලා ඉදිකිරීමට රුපියල් මිලියන 298ක් ලබා දෙන ලෙස මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නැත.

මඩකලපුව, හම්බන්තොට, යාපනය, මඩු, මහියංගනය සහ පොලොන්නරුව යන නගර ආශ‍්‍රිතව විශ‍්‍රම ශාලා ඉදිකිරීමට ඇමතිවරයා විසින් කර තිබූ ඉල්ලීමට අනුමැතිය ලබා දිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත. 


 
එයට අනුමැතිය ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වාට දැන්වීමෙන් අනතුරුව මර්වින් පවසා ඇත්තේ,‘අනේ සර්, නිකන් ඉන්න කම්මැලි නිසා කම්මැලිකමටයි එහෙම වැඩක් කරන්න හිතුවේ’ යයි මර්න් සිල්වා ඇමතිවරයා එහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.
 
Related Posts with Thumbnails