Ads 468x60px

.

ගෝනගංආර ප්‍රදේශයේ සිටින කප්පම් අලියා..

කප්පම් ගන්නේ මිනිස්සු විතරක් නෙමෙයි අපිත් ගන්නවා...

ජනතාව කුමන හෝ පලතුරක්‌ රැගෙනැවිත් අලියාට දීම පුරුද්දක්‌ කරගෙන

බුත්තල කතරගම මාර්ගයේ ගෝනගංආර ප්‍රදේශයේ සිටින මේ කප්පම් අලියා එම මාර්ගයේ ගමන් ගන්නා අයට සුලබ දර්ශනයක්‌ වී ඇත. මේ දැවැන්තයාට කෑමට යමක්‌ නොදී වාහනවලට එම මාර්ගයේ ගමන් කිරීම අපහසුය. 

මේ නිසා මෙම ස්‌ථානයෙන් යැමට
පැමිණෙන ජනතාව කුමන හෝ පලතුරක්‌ රැගෙනැවිත් අලියාට දීම පුරුද්දක්‌ කරගෙන සිටිති. ඇතැමුන් අලියාට බොහෝ සමීප වී ආහාර ලබාදීමට කටයුතු කරන අයුරු ද දක්‌නට ලැබේ.
 
Related Posts with Thumbnails