Ads 468x60px

.

මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි - උපේක්ෂා

උපේක්ෂා දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලින්...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයත් සමඟ මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාටත් වඩා මනාප ඇය විසින් ලබාගන්නා ලදි.


එජාපයේ කරපිටින් දේශපාලනයට පැමිණි ඇය දැන් පවසන්නේ "මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි.
 
Related Posts with Thumbnails