Ads 468x60px

.

හිරුණිකාගේ 'අරගලය' පටන්ගන්නේ දුමින්ද ලංකාවට ආවට පස්සෙලු...

ඇය ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් කිරීමට පටන් අරන්...

තම පියාගේ ඝාතනයට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා තමන් කරන අරගලය,  සැබෑ සටනක් බවට පත්වන්නේ දුමින්ද සිල්වා මහතා කටුනායක බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ලංකාවට ගොඩබසින මොහොතේ සිට බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය 'මව්බිම' පුවත්පතට පවසා තිබෙනවා.


දුමින්ද සිල්වා මහතාට එරෙහිව 'අරගලයක' දී සිටින හිරුනිකා මෙනවිය, පසුගිය පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාවටද ගොඩවී ගීතයක්ද ගායනා කළා.
 
Related Posts with Thumbnails