Ads 468x60px

.

ඇමති පුතාගේ ඔරලෝසුව රුපියල් ලක්‍ෂ 40ක්...

මිලියන හතරකට අධික ඔරලෝසුව සියලූ දෙනාටම ආඩම්බරයෙන් පෙන්වන මේ ඇමති පුතා කව්ද...

මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් රට පුරා ප‍්‍රසිද්ධියට පත් මහජනතාවට සම්බන්ධ අමාත්‍යවරයා බඳුම වූ පුතු සම්බන්ධයෙන් තවත් අලූත් පුවතක් දැනගන්නට ලැබෙනවා.

ඔහු අග නගරයේ සුපිරි ගණයේ සමාජශාලාවල දී සිය අතේ බැඳි අලූත්ම ඔරලෝසුව සියලූ දෙනාටම ආඩම්බරයෙන් පෙන්වීමේ සිදුවීමකි ඒ.

එම ඔරලෝසුවේ වටිනාකම රුපියල් මිලියන හතරකට අධිකය. නිර්මාණය කිරීම සඳහා රන් ද යොදා ඇති එය රොලෙක්ස් වර්ගයේ එකකි.

අපට වාර්තා වන පරිදි එම ඇමති පුතා
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතු වූ මාලක සිල්වා බවයි.

මාලක පිළිබද අලුත්ම පුවත නම් ඔහුගේ අතබැදි ඔරලෝසුවයි.
 
රුපියල් ලක්ෂ 40 කට වඩා මිල අධික වූ මෙම වටිනා ඔරලෝසුව ඔහු සියලු දෙනාටම පෙනෙන ලෙස ආඩම්බරයෙන් අතේ පැළද ගෙන සිටියි. රන් ද යොදා නිර්මාණය කර ඇති එය රොලෙක්ස් වර්ගයේ ඔ‍රලෝසුවකි.
 
Related Posts with Thumbnails