Ads 468x60px

.

දරුවනුත් ගෙදර දමා සංජීවනී නටන්න ගියේ කොහෙද.?

සංජීවනීගේ සැමියා සංජීවනී ලැබුණු දින සිට ඉන්නේ රජෙක් වගේලු...

ඒත් සංජීවනීගේ මව ඇගේ රංගනයට මෙන්ම නැටුමටද මනාප නැතිලු...

ගායිකාවක ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව මේවන විට නිළියක්‌, වෙළඳ දැන්වීම් නිරූපිකාවක්‌, ව්‍යාපාරිකාවක් හා නිවේදිකාවක්‌ ලෙසද වැඩි ආකර්ශනයක් දිනාගෙන සිටින සංජීවනී වීරසිංහ පසුගිය දිනක දරුවන්ද ගෙදර දමා නටන්න ගිය බවක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේවුවද සංජීවනී මේසේ නටන්න ගොස් ඇත්තේ තනියෙන් නොවන බවද පැවසෙනවා.ඇය මෙසේ නටන්න ගොස් ඇත්තේ
සිය සැමියා සමගය.සංජීවනී මේ දිනවල ගතකරන කාර්ය බහුල ජීවිතයෙන් ටිකක් ඈත්වී සැමියා සමග ළංව සිටීමට මෙසේ රාතී‍්‍ර නර්තන සාදයකට එක්ව තිබෙනවා.

ඇය කොතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළත් ළමයින්ගේ වැඩ හා ගේදොර වැඩ අතපසු නොකරන බව ඇගේ සැමියා වන සුසන්ත මාධ්‍යට පවසා තිබිනි.සුසන්ත පවසන්නේ තමාට සංජීවනී ලැබුණු දින සිට ඉන්නේ රජෙක් වගේ බවයි.

වසර 1998 දී විවාහ වූ සංජීවනී හා සුසන්තට දරුවන් දෙදෙනෙක් සිටිති. කෙසේවුවද මුල් කාලයේදී සංජීවනීගේ මව ඇගේ රංගනයට මෙන්ම නැටුමටද මනාප නොවූ බවද පැවසේ.
 
Related Posts with Thumbnails