Ads 468x60px

.

පස් නිවුන් දරුවන්ගෙන් එක් අයෙක් මිය ගිහින්...

පස්වෙනි දරුවාගේ බර ග්රෑම් 535යිලු...

ඉකුත් සඳුදා දින මහනුවර මහ රෝහලේදී උපත ලැබූ පස් නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවුන් දරුවන් ලෙස උපත ලැබූ පස්වෙනි පිරිමි දරුවා අඩු බරැති උත්පත්තියකින් යුතුවූ බවත්, දරුවාගේ බර ග්රෑම් 535 ක් බවත් රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.ජී. ඒ දිසානායක මහතා පවසනවා.



කෑගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ 29 හැවිරිදි බිරිඳ විසින් ඉකුත් සඳුදා දින අලුයම මහනුවර මහ රෝහලේදී සීසර් සැත්කමින් පිරිමි දරුවෝ තිදෙනෙක්ද ගැහැනු දරුවෝ දෙදෙනෙක්ද අට මාසයෙන් ප්‍රසූත කරනු ලැබුවා.

පස් නිවුන් දරුවන් හා එම මවගේ සුවදුක් විමසීමට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඊයේ (17) පෙරවරුවේ මහනුවර මහරෝහල වෙත ගියා.

පස් දරු උපත් දෙකේ සමානකම්...

කෑගල්ලේන් පස් නිවුන් දරුවන්...

 


 
Related Posts with Thumbnails