Ads 468x60px

.

එක එක වෙබ් අඩවි වලින් දුමින්දව කාලා මට මඩ ගැහුවා - හිරුණිකා

අද උසාවිය හරිම විහිලුවක්...

දුමින්ද සිල්වා සනීප කරන්න බැහැ,ඔහුට මතක නෑ...

එක එක වෙබ්වලින් දුමින්දව කාලා තමාට මඩ ගැසූ බවත්, තමාට ගහන්න ගහන්න නැගිටින බවත්  හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර කියනවා.

ඇය මේ බව කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය අමතමිනුයි
.

ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.


‘‘අද උසාවිය හරිම විහිලුවක් උනා. දුමින්ද සිල්වා සනීප කරන්න බැහැ, ඔහුට මතක නෑ, නමුත් ඔහුගේ පාර්ලිමේන්තු කාලය තව ටිකක් දික් කරගන්නවා කියලා කිවුවා, මේ වගේ මානසිකත්වයකින් ඉන්න හින්දා තව අවුරුදු 10කින් වත් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි කියලා දුමින්දගේ නීතීඥයා කිවුවා’’

අපි බලං ඉන්නවා.තාත්තා නැති වෙලා අවුරුද්දක් පිරෙන්න එනවා. තාත්තගේ අවුරුද්දේ දානෙත් 08 වෙනිදා.ඒකට මම සෑම මාධ්‍ය වේදියෙකුටම ආරාධනා කරනවා යැයි හිරුණිකා ප‍්‍රකාශ කළා.


 
Related Posts with Thumbnails