Ads 468x60px

.

දිනූ සතුටට ක‍්‍රිස් ගේල් ජැමෙයිකා අගැමැතිනියගේ කරටත් අත දමලා...

අග්‍රාමාත්‍යවරිය දුන් සමරු චිත්‍ර නිදන කාමරවල ගහගන්නවාලු...

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි විස්ස ශූරතාව හිමිකර ගැනීමෙන් ඔවුන් පිළිගැනීමට ජැමෙයිකා රජය විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුනා.

ඒ අනුව සුඛෝපභෝගී කාර් 10කින් විනාඩි 25ක රථ පෙළපාලියකින් ක්‍රිස් ගේල් හා මාලන් සැමුවෙල් සිය රටවැසියන්ට ආචාර කරමින් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ජැමෙයිකානු අග්‍රාමාත්‍යවරිය වන සොරීටා සිම්ප්සන් මිලර් මහත්මියව හමුව තිබුනා.


එහිදී ඇය මොවුන් දෙදෙනාට සමරු චිත්‍ර දෙකක් ද පිළිගන්වා තිබුනා.එම සමරු චිත්‍ර තම නිදන කාමරවල සවි කර ගන්නා බව ඔවුන් දෙපළම අග්‍රාමාත්‍යවරියට එහිදී පවසා තිබුනා.
 
Related Posts with Thumbnails