Ads 468x60px

.

ජපානයේ කාන්තාවන්ටත් පැම්පර්ස් අන්දවයි...

වැසිකිලි යන්න ඕනෙ නෑ...

ළදරු ඩයෆර වගේම තෙත තදින් උරාගන්නවාලු..

ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී තිබෙනවා. 

සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි.

මෙය දැන් වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ළදරු ඩයෆර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි ඩයෆර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිනවා.

ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම ඩයෆර වි‍ශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි. 


කැසිකිළි යෑමේ දී වය වූ අමතර කාලය තම ආයතනයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට වැය කළ හැකි වූ බව ද ඇය කියන්නීය.



 
Related Posts with Thumbnails