Ads 468x60px

.

ලෝක විනාශය දින දෙකක් කල් ගිහින්, දෙසැම්බර් 23ලු

එහෙත් ලෝක අවසානය ගැන සඳහන් වන්නේ නැතිලු...

මෙක්‌සිකෝවේ මායා ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙන් කරවාගෙන...

මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 නොව දෙසැම්බර් 23 යයි පුරාවිද්‍යා ගවේෂකයෝ පවසනවා.

ගෝතමාලාවේ එල් ටෝට්‍රගුවේරෝ ප්‍රදේශයේ තිබී හමු වූ ශිලා ලේඛණයකින් මේ බව හෙළිවී තිබෙනවා. ඉන් ලෝක අවසානය ගැන සඳහන් වන්නේ නැතැයි ද ඔව්හු කියා සිටිනවා.

මේ අතර ලෝක විනාශය සිදුවන බවට පල වී ඇති ප්‍රකාශයන් සමගම සංචාරකයන් මෙක්‌සිකෝවේ මායා ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙන් කර ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

 
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සමග එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව එක්තරා පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක්‌ මෙතනින්
 
Related Posts with Thumbnails