Ads 468x60px

.

කැබිලිත්ත දේවාලයට යන්න ලඟම පාර මෙන්න...

බුත්තල පාරේ  ගල්ගේ ලඟ ඉඳලා  කිලෝ මීටර 30යි...
කුඹුක්කන් ඔය ලඟ වනජීවී කාර්යාලයකුත්...  

කැබිලිත්ත දේවාලයට යන වන්දනා කරුවන්ගේ පහසුවත් ආරක්ෂාවත් සඳහා නොමිලයේ පිවිසුම් පතක් නිකුත් කිරීමටත් කුඹුක්කන් ඔය අසල වනජීවී කාර්යාලයක් පිහිටුවීමටත් යන බව ඌව පළාත් භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතා කියනවා. 


පාරිසරික හානි අවම කැර ගැනීම මෙහි අරමුණයි. බුත්තල මාර්ගයේ ගල්ගේ සිට ඇති කිලෝ මීටර 30 දුර ගෙවා කැබිලිත්ත දේවාලය වැඳපුදා ගැනීමට මේ හේතුවෙන් හැකිවනු ඇතැයි ද වනජීවී නිලධරයෝ තවදුරටත් කියනවා.



කැබිලිත්ත දේවාලය
ඓතිහාසික සියඹලා ගස
කැබිලිත්තට යන පිරිස්
කැබිලිත්ත දේවාලය අසළ නිතරම ගැවසෙන වන අලියා

 
Related Posts with Thumbnails