Ads 468x60px

.

මාධ්‍යට රහසක්වූ තෙවෙනි පස් නිවුන් දරු උපතේ ඇත්ත විස්තරය...

පසුගිය නොවැම්බර් පළමු වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී පස් නිවුන් දරු උපතක් සිදුවූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. 

මොවුන් අතරින් තිදෙනෙක් ගැහැණු දරුවන් වන අතර දෙදෙනෙක් පිරිමි දරුවන් වන බවයි අප වෙත වාර්තා වුයේදෙමව්පියන්ගේ කැමැත්ත පරිදි මෙය රහසින් සිදු වුනද ඔවුන් දැන් එය ප්‍රසිද්ධ කිරීමට අකමැත්තක් නොමැති බව අපට වාර්තා වුණා.

එම පස් නිවුන් දරු උපත පිලිබඳ සම්පුර්ණ විස්තරය පහතින්...


මාධ්‍යයට රහසක් වූ ඊයේ (1) කොළඹ සිදුවූ පස් නිවුන් දරු උපත...
කෙල්ලන් තුනයි, කොල්ලන් දෙකයි.. තවත් පස් නිවුන් දරු උපතක්..
 
Related Posts with Thumbnails