Ads 468x60px

.

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන කියූ අනාවැකි...

ගංග්නම් ගීතය බිලියනක් නරඹීමත් සමඟ ලෝක විනාශය වෙනවලු... 

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහා බව පවසමින් මේ දිනවල ලෝ පුරා ජනප්‍රිය ගංග්නම් ගීතයද ලෝක විනාශය සමඟ ඈඳා මේ දිනවල අන්තර්ජාලය හරහා මතයක් ගොඩ නගා තිබෙනවා.

ගංග්නම් නර්තනයේ අශ්වයෙකුගේ පිටේ යන දසුනක් තිබෙන නිසාත්, බින්දු නවයක කතාවක් කියවෙන නිසා බින්දු නවයකින් යුත් බිලියනක් එම ගීතය නරඹීමත් සමඟ ලෝක විනාශය වන බවයි එමඟින් කියවෙනවා.

එම වීඩියෝව පහතින්.




තවද "From the calm morning, the end will come When of the dancing horse the number of circles will be 9" ලෙස නොස්ට්‍රඩාමුස් ප්‍රකාශ කර ඇති බවත් ""The Land of the Morning Calm"" ලෙස හඳුන්වන්නේ කොරියාව නිසා එම ගීතයට මෙම කියමන ගැලපෙන බවයි එමඟින් කියවෙන්නේ.

නමුත් සැබෑවටම නොස්ට්‍රඩාමුස් මෙවැන්නක් ප්‍රකාශ කලාද? නැත.

මෙවැනි ප්‍රකාශයක් නොස්ට්‍රඩාමුන් පවසා නැත. ඔහුගේ සෑම වාක්‍යයක්ම පේලි 4කින් යුක්තය. මෙහි ඇත්තේ පේලි 3ක් පමණි.

මේ අතර ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමද පසුගියදා ගංග්නම් ගීතය ගායනා කර තිබුනේ පහත ලෙසයි.

 
Related Posts with Thumbnails