Ads 468x60px

.

ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළියක් අල්ලයි...

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවකුත් ඉල්ලලා...

ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු ටෙලිනාට්‍ය නිළියක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා ඊයේ 07 නියෝග කළා.

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුනා.

රිමාන්ඩ් බාරයට පත් ටෙලි නිළිය බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ

කුලියට ගත් නිවසකදීය. ගැනුම්කරුවෙකුගෙන් ඇය අයකර ඇති මුදල රුපියල් 5000 කි.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් යොදවන ලද උපාය දූතයෙකු මඟිනි.


වැඩි විස්තර බලාපොරොත්තු වන්න..
 
Related Posts with Thumbnails