Ads 468x60px

.

ෂෙරිල් ඩෙකර් (අමා)ගේ විවාහ ගිවිස ගැනීම

‘අමා’ ගේ චරිතය රඟපාමින් ‘අමා’ ටෙලි නාට්‍යයෙන් ඉතා ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සහ ගායක රුවන් හෙට්ටිආරච්චි ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය   ජනවාරි 05 වැනිදා පැවැත්වුණා. 

ගායක රුවන්ගේ ඉතා ජනප්‍රිය ගීතයකි ‘නොදැක ඉන්න බෑ’ ගීතය. මෙම වසර මැද දී විවාහ උත්සවය පැවැත්වීමට දෙදෙනාගේම අදහස වී තිබෙනවා. 

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පිටකෝ‍ට්ටේ සොලිස් ශාලාවේ පැවැති අතර පවුලේ ඥාතීන්, ක්ෂේත්‍රයේ සමීපතමයන් හා හිතවතුන් මෙම උත්සවයට සහභාගි වුනා.

එහි පින්තුර කිහිපයක් පහතින්.


































 

 





 
Related Posts with Thumbnails