Ads 468x60px

.

විවාහයදා ෂෙරිල්ට උණ ගැනුනේ බයටද...?

ෂෙරිල්ගේ අත ගැනීමට උත්සාහ කළ අය සිය දිවි නසා ගනීවි කියලද...

ජනපි‍්‍රය නිළියක වන ෂෙරිල් රොමේන් ඩෙකර්ට සිය විවාහ ගිවිස ගැනීමේ උත්සව දිනයේදී තදින්ම උණ රෝගය වැළඳී තිබූ බව අප වෙත වාර්තා වෙනවා.

කෙසේ වුවද ඇගේ අතගත් ‘නොදැක ඉන්න බෑ’ ගීතය හරහා ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි පවසන්නේ රොමේන් එම උත්සවයට ඕනෑවට වඩා මහන්සි වූ නිසා උණගත් බවයි.

ඒත් ඇගේ මිතුරු මිතුරියන් පවසන්නේ රොමේන් විවාහ වූ බව අසා ඇගේ අත ගැනීමට උත්සාහ කළ අය සිය
දිවි නසා ගනීවි යැයි බිය නිසා ඇයට
උණගත් බවයි. රොමේන් හා රුවන් විවාහ ගිවිසගත්තේ පසුගිය ජනවාරි 05 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සවශාලාවේදීය. 

ෂෙරිල් ඩෙකර් (අමා)ගේ විවාහ ගිවිස ගැනීම මෙතනින්

ඔවුන් දෙදෙනා මේ වසර අවසානයට පෙර විවාහ උත්සවය ගෙන එක්වහලක් යට පදිංචියට යාමට සූදානමින් සිටින බවද මේ අතර
අප වෙත වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails