Ads 468x60px

.

නයි නළගනගේ මාර්කට් එක කොහොමද කියන වනම් දැන් කල්හාරගේ මියුසික් වීඩියෝවකත්...

නයි නළගන රටම ඇන්දුවේ ජනප්‍රිය වෙන්නද..?

මම මියුසික් වීඩියෝවෙන් නතර වෙන්නේ නෑ...

රූපවාහිනී නිවෙදිකාවකුත් වෙනවා.

- නයි නළගනකියයි.

කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක තරුණියක් නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීමත් සමඟ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නළඟනක්‌ පිළිබදව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය හරහා තොරතුරු රැසක් හෙළිදරව් වුනා.

ඇය පසුගිය කාලය පුරා අපූරු ජවනිකාවක්‌ රඟපාමින් එක්‌ රැයින් තරුවක්‌ බවට පත් වූ රටේ ප්‍රමුඛ පෙළේ නළඟනකි. මේ රටේ මාධ්‍ය ඇය පසුපස හඹා ගියේ පැපරාසින් ද පරදවමිනි. ඇය 'නයි නළඟන'යි. නමින් ඇය නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි වන්නීය.

ඇයගේ ප්‍රථම රංගනය සමාජ ශාලාවක සිදු
වුන අතර එහි උච්චතම අවස්‌ථාවේදී පොලිසිය පැමිණ ඇය පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබුවා. ගතින් ද සිතින් ද ඇයට ළං ව සිටි නාගයා දෙහිවල සත්වෝද්‍යානයට භාර කෙරුනා. කතාව ආරම්භ වන්නේ එතැන් සිටය.

එහෙත් දැන් කතාව සම්පුර්ණයෙන්ම වෙනස්ය. ඇය මාර්කට් වී ඇති තරම කොතෙක්ද යත් ඇය දැන් කසුන් කල්හාරගේ මියුසික් වීඩියෝවක නර්තනයෙන් දායකවන්නට ඉදිරිපත් වී තිබෙනවා

එම විස්තරය පහතින්






නයි නළගන ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නැටූ හැටි පහතින්

 
Related Posts with Thumbnails