Ads 468x60px

.

සුපර් ස්ටාර් අමිලාගේ දික්කසාදය බොරුවක්ලු !

'සැලෝන් කන්කා' සැලුන් එකක්

පසුගිය කාලයේදී තමා සිය සැමියා වන කන්කානම් ගමගේ සමන්ත ගෙන් දික්කසාද වීමට යන බවට පැතිර තිබූ කතාව බොරුවක් බව සිරස සුපර් ස්ටාර් හරහා ගායිකා වක් ලෙසට ජනප්‍රිය වූ අමිලා නිදීෂානි කියනවා.

කාර්යබහුල වුවත්, සිය සැමියා, හත්හැවිරිදි පුතු බිතුම් හා වසරකට ඉහතදී පවුලට එක්වූ ලිතුම් දුවත් සමග සතුටින් සිටින බවද ඇය පවස
නවා.

මේ වන විට ව්‍යාපාරිකාවක්ව සිටින නදීෂා පසුගියදා 'සැලෝන් කන්කා' නමින් කළුබෝවිල පැත්තේ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළ බවද
පවසනවා.

ඇයට ඇබිලිපිටියේ හා වෙන්නප්පුවේ 'කන්කා' නමින් සාරි සාප්පු දෙකක්ද
තිබෙනවා. මේ සියල්ලටම කන්කා නම එක්ව ඇත්තේ අමිලාගේ හා සැමියාගේ නම්වල ඇති වාසගම් අනුවය.

අමිලාගේ සම්පූර්ණ නම වල්පොල කන්කානම්ගේ අමිලා නදීශානි වන ඇතර ඇගේ සැමියාගේ නම කන්කානම් ගමගේ සමන්ත වේ.


http://www.lankafashion.net/wp-content/uploads/2012/07/Amila-nadeeshani-photo181.jpg
http://www.lankafashion.net/wp-content/uploads/2012/07/Amila-nadeeshani-photo23.jpg
http://www.lankafashion.net/wp-content/uploads/2012/07/Amila-nadeeshani-photo21.jpg
http://www.lankafashion.net/wp-content/uploads/2012/07/Amila-nadeeshani-photo15.jpg
http://www.lankafashion.net/wp-content/uploads/2012/07/Amila-nadeeshani-photo14.jpg
http://www.lankafashion.net/wp-content/uploads/2012/07/Amila-nadeeshani-photo28.jpg
 
Related Posts with Thumbnails