Ads 468x60px

.

ජනාධිපතිතුමා යටිනුවරට කරපු රෙද්දක් නෑ, කියා කොට්ටපිටියෙන් නාමල් බේබිට හූ සංග්‍රහයක්...

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලි මේන්තු මන්ත්‍රී, ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ මහතාට යටිනුවර කොට්ටපිටිය ප්‍රදේශයේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී හූ කියා ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

නාමල් රජපක්ෂ මහතා කතාව ආරම්භ කර විනාඩි පහකින් පමණ "අති ගරු ජනාධිපති තුමාගේ යෝ
සංවර්ධන....." යනුවෙන් කියනවාත් සමගම රැස්වීම් භූමියේ සිටි අයෙකු පවසා ඇත්තේ "ජනාධිපතිතුමා යටිනුවරට කරපු රෙද්දක් නෑ....." යනුවෙනි.

"ඒ කෑ ගහපු එකා එකා අත්අඩංගුවට අරගන්නවා" යැයි පොලීසියට පවසා නාමල් රාජපක්ෂ මහතා එම වේදිකාවෙන් බැස ගොස්
තිබෙනවා. එම රැස්වීමේ වැඩකටයුතුද ඉන් හමාරවී තිබෙනවා.
 
Related Posts with Thumbnails