Ads 468x60px

.

නදීෂාගේ උපන්දින දා නදීශාව බලාගන්න ආ බොඩි ගාර්ඩ් කව්ද..? (ඡායාරූප)


අලුත් පෙම්වතාගේ 
දේශපාලන උන 
නදීශාටත්...

ජනප්‍රිය නිළි නදීශා හේමමාලිගේ උපන්දින දා ඇය කරන්නට සූදානම් වන වැඩ පිළිවෙල ගැන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

ඇය සිය උපන් දිනය සැමරුම ගැන පැවසු ආකාරය මෙතනින්.
http://www.hotandfastnews.com/2013/08/blog-post_7.html

ණූව පසුගිය 10 වෙනිදා නදීශාගේ උපන් දිනය සැමරුවා. ඉතින් මේ උපන්දින සමරුවට නදීශා වේ තනියම නම් නෙවෙයි. තව කෙනෙක් ඈ ළඟින්ම හිටියා. ඒ ඇගේ පෙම්වතා නම් නෙවෙයි. 

එයා වේ නෑ මේකට. එන්නත් බෑනේ. ඒ උනාට ඇගේ ශරීරය ආරක්ෂා කරන බොඩිගාඩ් කෙනෙක් නම් ඇවිල්ලා තිබුණා.ඇගේ ශරීර ආරක්ෂකය තමයි මේ ෆෝටෝ වල කළු ඇදුමක් ඇඳගෙන ඉන්නේ. 

අපි දන්න තරමින් දේශපාලනයට සම්බන්ධ කලාකරුවන්ට හැර මේ රටේ වෙන කාටවත් මෙහෙම ශරීරාක්ෂකයෝ නම් නෑ. අනේ මන්දා, නදීශාට කාගෙන් ආරක්ෂා වෙන්න ඕනවෙලාද ? එහෙමත් නැත්නම් වෙන අයව නදීශාගෙන් බේරගන්නද ? දන්නේ නෑ. මෙහෙම බොඩි ගාර්ඩ්ල එන්නේ..

ඉන්දියාව වගේ රටවල නම් නලු නිළියන්ට මෙහෙම ආරක්ෂකයෝ ඉන්නවා. මොකද ඇත්තටම ඒ අයට පාතාල කණ්ඩායම් වලින් ජීවිත තර්ජන තියෙන්න නිසා. ඒත් නදීශා..... 

සමහරුනම් කියන්නේ මෙකත් රඟ පෑමක් කියලයි. ඒ වුණාට අලුත් පෙම්වතාගේ දේශපාලන උන නදීශාටත් වැදිලයි කියලත් කට කැඩිච්ච කතාවකුත් අහන්න ලැබුණා.

මහ ඉහළින් උපන්දින පැවැත්වූ නදීෂාට හදිස්සියේම වැඩිහිටි අය ගැන කැක්කුමක් ඇතිවුනේ ඇයි.?
 
Related Posts with Thumbnails