Ads 468x60px

.

ඉරාජ් වීරරත්න කාම සූත්‍රය අත්හදා බැලීමට සූදානම්ලු (වීඩියෝ)

'මනමාලි' ගීතය නිර්මාණය කරමින් විවාහ වූ ජනප්‍රිය ගායක ඉරාජ් කාම සූත්‍රය අත්හදා බැලීමට සූදානම් වන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේ වුවද ඉරාජ්ගේ කාම සූත්‍රය වාට්ස්‍යාන (Vātsyāyana) පණ්ඩිතයාගේ සූත්‍රය නොවන බවද පැවසෙනවා.

ඉරාජ්ගේ සූත්‍රය අනුව ඔහු විදෙස් ගායිකාවන් දෙදෙනෙකු එක්කරගෙන අලුත් ගීත නිර්මාණක් මේ නමින් සිදුකර තිබෙනවා. ඇමරිකානු හිපොප් ගායිකාවක වන ටෘත් හර්ට්ර්ස් (Truth Hurts) හා බංග්ලාදේශ ගායිකාවක වන ඩිල්පාදිනගර් කෝනා යන දෙදෙනා මෙසේ ඉරාජ්ගේ කාම සූත්‍රය ගායනා කරනු ලබනවා.

කාම සූත්‍රය ගායනා කරනු ලබවීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails