Ads 468x60px

.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් දැක්වූ වීඩියෝව මෙන්න...

යමකු පොල් ගෙඩියක් මත හිඳුවා කර කැවීම ආදී මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළියක් පිළිබඳ පුවත් කිහිපයක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම අද්භූත ක්‍රියා ක්‍රියාකාරකම් යථාර්ථවාදී ලෙසින් සැබෑ අයුරින්ම ඉදිරි පත් කරවීමේ විශේෂ අවස්ථාවක් පසුගිය 27 වන සිකුරාදා ප.ව 4.00 ට කොළඹ 08 කොටාරෝඩ් හි ආචාර්ය එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර තිබුනා. 


මෙම ඉදිරිපත් කිරීම කරනු ලැබුවේ නව පරපුරේ නිළි, මෝස්තර නිරූපිකා නදී දර්ශනී විසිනුයි. ඇය දස්කම් එම දැක්වීම පිලිබදව ලක්බිම පුවත් පත ඉදිරිපත් කර තිබූ වීඩියෝව පහතින්.



හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...
උණු තෙල් තාච්චියට අත දැමීමට රූමත් නදී අද සවස සූදානම් - ඔබත් එන්න
 
Related Posts with Thumbnails