Ads 468x60px

.

මලීකා කුඩා කාලයේ තිබූ ආශාව අත්හරින්න යයි

සනත්ගේ මලීකා මේ වෙද්දි ආදරෙන් බැදිලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ගේ අයියායි. 

ඒ කියන්නෙ ABC මාධ්‍ය ජාලයේ අයිති කාරයා වුණු රෙනෝ ද සිල්වා සමඟ බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

නමුත් අලුත්ම ආරංචිය වන්නේ සුපර් සික්ස් චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් මලීකා සිරිසේන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ලෙස සේවය කරන සිය වෘත්තිය අත්හැරීමට සුදානම් වන බවයි.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් විසින් මේබව හෙලිකර තිබූ අතර, එහි දක්වා තිබුණේ ඇගේ කිට්ටුම යෙහෙළියක් මේ බව හෙලිකළ බවයි.


කෙසේවවුද ඇය මේ දිනවල වැඩි වශයෙක් කල් ගෙවන්නේ පිටරටවල් වල බවද එහි දක්වා තිබුණා. මලීකා ගුවන් සේවිකාවක් බවට පත් වූයේ ඇයගේ කුඩා කාලයේ සිට තිබූ ආශාවක් මුදුන් පමුණුවා ගැනීමට බවද ඇය වරක් මාධ්‍යට පවසා
තිබුණා.

සනත්ගේ මලීකා රෙනෝ ද සිල්වාගේ පෙම්වතිය වුනේ කොහොමද.?
 
Related Posts with Thumbnails