Ads 468x60px

.

කිස් දානය දුන් රේවත හිමියන් ඉවත් කරන්නැයි ඉන්දියාවේ උද්ඝෝෂණ කරන හැටි මෙන්න...


පින්තුර සහ 
වීඩියෝ

ආචාර්ය දොඩන්ගොඩ රේවත නමැති හිමියන් සිපාචාර කර අලුත්ම වන්දනා මාන කිරීමේ ක්‍රමයක් සොයාගෙන තිබෙන වීඩියෝවක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා
 

එම වීඩියෝව පිලිබඳ වැඩිදුර අදහස් දැනගැනීම සඳහා ඉන්දියාවේ කල්කටාහි වෙසෙන රේවත හිමියන්ගේ දුරකථන අංකය වන 00913322415214 අංකයෙන් අප ඇමතුවත් ඒ සම්බන්ධව පිළිතුරු දීමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත් වී තිබුනේ නෑ. 

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව සිපගැනීම සම්බන්ධයෙන් ආචාර්ය දොඩන්ගොඩ රේවත හිමියන්ට විරුද්ධව පෙරේදා ඉන්දියාවේදී විරෝධතාවයක්ද පැවැත්වුණු බවයි.

රේවත හිමියන් ඉන්දියාවේ සංඝනායක මෙන්ම මහාබෝධි සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරනවා.

මෙම විරෝධතාවයට සම්බන්ධවූයේ බුද්ධගයාවේ අනෙක් භික්ෂූන් වහන්සේලාය. විරෝධතා දැක්වූ භික්ෂූන් වනන්සේලා පැවසුවේ ශාසනයට නිගා දෙන මෙම ක්‍රියාවට සම්බන්ධ රේවත හිමියන් ශාසනයෙන් ඉවත් කරන ලෙසයි. 


විරෝධතාවයේ ජායාරූප පහතින්.

රේවත හිමියන් එම කාන්තාව සිපගන්නා වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails