Ads 468x60px

.

ස්ත්‍රීකගේ අඟපසඟ ප්‍රදර්ශනය කිරීම ස්ත්‍රී දූෂණයක් වෙන්නේ කොහොමද. ගයේෂා පැහැදිලි කරයි


දූෂණය වෙනවා නම් 
හැම නිරූපිකාවක්ව 
දූෂණය වෙන්න ඕනෑ...

මෝස්තර නිරූපණ ශිල්පය කියන්නේ වෘත්තියක්. එයින් සිදුවන්නේ යම් විලාසිතාවක් ශරීරයට පෙනෙන්නේ මොන ආකාරයටද කියලා ප්‍රදර්ශනයට කිරීම. 

එය තවදුරටත් පැහැදිලි කරනවා නම් ඒ විලාසිතාවෙන් ශරීරය ලස්සනට පෙනෙනවාද, කැතට පෙනෙනවාද, අඟපසඟ පිහිටන්නේ මොන ආකාරයටද කියලා එකී විලාසිතාව පෙනෙන විදිහ ප්‍රදර්ශනය කිරීමයි. 

මෝස්තර නිරූපණ ශිල්පයෙන් සිද්ධ වෙන්නේ. කාන්තාවන්ගේ සිරුර ප්‍රදර්ශනය හේතුවෙන් කාන්තා දූෂණ සිද්ධ වෙනවා නම් හැම මෝස්තර නිරූපිකාවක්ව දූෂණය වෙන්න ඕනෑ. ඒත් තවම එහෙම සිද්ධියක් අපේ රටේ සිදුවී නෑ. නිළියන් මේ ඛේදවාචකයට මුහුණ දී නැහැ.

අනික අද සමාජයේ ස්ත්‍රී දූෂණ ගැන සලකා බලපුවාම තොටිල්‍ලේ සිටින බිළිඳියන් දූෂණය කරනවා. වයෝවෘද්ධ කාන්තාවන්ව දූෂණය කරනවා. එහෙම නම් අපි කොහොමද කියන්නේ කාන්තාවන්ගේ විලාසිතා ස්ත්‍රී දූෂණයට හේතු වෙනවා කියලා. 


අමානුෂික තිරිසන්ගති තිබෙන ඇතැම් පිරිමින් සිදුකරන මෙවැනි ක්‍රියා වලින් අපිට අවබෝධ වෙන්නේ එකිනෙකාගේ බුද්ධි මට්ටම් කොතැනද තිබෙන්නේ යන කාරණාව. ඒ හැර කාන්තාවක් සිරුර ප්‍රදර්ශනය වන සේ ඇඳුම් ඇඳීම යන කාරණාව මෙයට බලපාන්නේ නැහැ.

එහෙත් ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ ලිංගික සංසර්ගය ඇතුළත් දර්ශණයක් නිසා "ඉගිල්ලෙන මාළුවෝ" චිත‍්‍රපටය තහනම් කරණ තැනට මගපෑදී තිබෙන බව ක‍‍වූරුත් දන්නා කරුණකි.

සංජීව පුෂ්පකුමාරගේ එම චිත‍්‍රපටය ලංකාවේ ප‍්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදක වරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් වූ බව තතු දත් අය පවසනවා.


ඉගිල්ලෙන මාළුවෝ තහනමට ලක්වූ ගයේෂාගේ සෙක්ස් වීඩියෝ එක මෙන්න.
"ඉගිල්ලෙන මාළුවෝ" නිසා වුනු අපහාසයට වන්දි ඉල්ලා ස්වාධීන රූපවාහිනියට නඩු දමයි...
 
Related Posts with Thumbnails