Ads 468x60px

.

දුවට හොරෙන් අද රෑ 11.00ට ගෙදර ගේට්ටුව ළඟට එන්න නැන්දම්මා බෑණාට කියලා


බෑණාගේ රිප්ලයි 
එක බලන්න 
කියවන්න...

දුවට ‍හොරෙන් අද රෑ 11.00ට ගේට්ටුව ළඟට එන්න' කියා දියණියගේ පෙම්වතාට SMS පණිවිඩයක් යැවූ සිවුදරු මවක් පිළිබඳ මේ සිද්ධිය අප වෙත වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයෙනි.

වාර්තා වන පරිදි අනුරාධපුර නගරයේ පිහිටි එක් නිල නිවසක වෙසෙන මේ පවුලේ සැමියා පොළොන්නරුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක උසස් නිලධාරියෙක් වන අතර රජයේ සේවයේම නියුතු බිරියත්, පාසල් යන දියණියත් මේ නිල නිවසේ වාසය කරමින් සිටියා.

දියණියගේ වයස අවුරුදු 15යි. ඇගේ පෙම්වතාට අවුරුදු 19යි. මවගේ සහ පියාගේ පූර්ණ ආශිර්වාදයත්, උදව් උපකාරත් ලබා ගෙන ඇයත් ඔහුත් නිදහසේ ඔවුන්ගේ ආදර සම්බන්ධය පවත්වාගෙන යමින් සිටියා. කාලය එසේ ගෙවී යද්දී පෙම්කුරුළු 'බෑණා'ට ඩිංගිත්තට නැන්දම්මාගේ

සිත ඇදී ගියා. නැන්දම්මා අනාගත බෑණා නිවෙසට පැමිණෙන විට ඔහුට ඇප උපස්ථාන කිරීමටද පටන් ගත්තා.

පසුගිය දිනෙක දියණියගේ පෙම්වතාගේ ජංගම දුරකථනයට 'එස්.එම්. එස්.' පණිවිඩයක් ලැබුණා. තම පෙම්වතියගේ මව එවා තිබූ ඒ පණිවිඩයේ මෙසේ සඳහන්ව තිබුණා. 


'දුවට හොරෙන් අද රෑ 11.00ට ගෙදර ගේට්ටුව ළඟට එන්න.'මෙයින් අන්දමන්ද වූ ඔහු වහාම මෙසේ 'එස්.එම්.එස්.' කළේය.'ඉක්මනට තවත් කසාදයක් බැඳ ගන්න!'
 
Related Posts with Thumbnails