Ads 468x60px

.

ආක්ෂා සහ මේනකා හංසිට ගහපු කතාව මාධ්‍ය වලින් වසං කළේ ඇයි...?


එදා සැලුන් එකේදී 
කතා බහක් 
ඇති වුණා 
තමයි

ආක්ෂා සුදාරි සහ මේනකා මධුවන්ති යන රංගන ශිල්පිනියන් දෙදෙනා නුගේගොඩ පිහිටි රූපලාවන්‍යාගාරයකදී රංගන ශිල්පිනියක වන හංසි පෙරේරාට පහර දුන් සිදුවීම පසුගිය දිනවල ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. 

හැබැයි ඒ ගැටුම ගැන මාධ්‍යයන් වෙත අදහස් දක්වපු ආක්ෂා සහ මේනකා ඒ සිදුවීම දිගින් දිගටම ප්‍රතික් ෂේප කළා. කොහොම නමුත්, පසුගිය සතියේ දී උසාවියට ඉදිරිපත් කෙරුණු ඔවුන් දෙදෙනා මුදා හැරුණේ රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කිරීමෙන් අනතුරුවයි. 

එහෙනම් ඒ දෙන්නා මාධ්‍යවලට කියලා තියෙන්නේ පට්ටපල් බොරුද? අපි ඒ ගැන ආක්ෂාගෙනුයි මේනකාගෙනුයි කෙලින්ම ඇහුවා. ඇත්තටම මේනකා හංසිට ගහපු කතාව ඔයාලා මාධ්‍යවලින් ඇත්ත වසං කළේ ඇයි

අපි අහපු ප්‍රශ්නෙට මේනකා උත්තර දුන්නේ මෙහෙමයි.

කිසිම ඇත්ත වසං කිරීමක් නෑ. මේ සිද්ධිය තනිකරම පටලවලයි තියෙන්නේ. එදා සැලුන් එකේ දී කතා බහක් ඇති වුණා තමයි. ඒත් ඒක මරාගන්න තරම් දුරදිග ගියේ නැහැ.

අපි බඩුත් හොරාගත්තා කියලනේ පැමිණිලි කරලා තියෙන්නේ. අපිම කියලයි මේ ප්‍රශ්නේ උසාවිය දක්වා ගෙනිච්ච්චේ. උසාවි දිනේ දැන් ප්‍රසිද්ධ කරලයි තියෙන්නේ. එදාට උසාවියේ දී කාටත් බලාගන්න පුළුවන් වේවි, කවුද හරි කවුද වැරදි කියලා.

හංසි පෙරේරා ගුටි කෑවේ ආක්‍ෂාගේ මුස්ලිම් පෙම්වතාට කේලම් කිව්ව හින්දද..?
අලුත් පෙම්වතාට අක්ශාගේ පෙර වැරදි කිව්වැයි හංසි පෙරේරාට හොඳටම ගහපු හැටි
 
Related Posts with Thumbnails