Ads 468x60px

.

නීතියට සිනහසෙන මැරයන්


මේ සිනහ සෙමින් යන තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදාන පතිරණ ඇතුලු මැරයන් තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා දූෂණය කලහ​.

ගං කබර දේශපාලනය විසින් ඔද්දල් කොට තිබෙන ලංකාවේ ප්‍රාදේශිය දේශපාලනය මුලුමනින්ම පාලනය වන්නේ මෙවැනි නූගත් අධ්‍යාපන යක් චාරයක් නොමැති පාහරයන් මගිනි. 

රෙජීමයේ ආරක්‍ෂාව සහ ආශිර්වාදය ලද මොවුන් හෙට දිනයේ ඔබගේ නිවසට පැන ඔබගේ දියණිය හෝ බිරිඳ දූෂණය කලද ඔබට නීතිය හමුවේ කිසිවක් කල නොහැක​. 

මේ කාලකන්නි දේශයේ ඔබ හතරවන පන්තියේ පුරවැසියෙකි. නූගත් අධ්‍යාපනයක් චාරයක් නොමැති පාහරයන්ට ජන්දය දී ඔවුන් ජනතා නියෝජිතයන් කල ඔබද මේ විනාශයට වග කිව යුතුය​.

 (ජායාරූප අනුග්‍රහය ලංකාදීප පුවත්පත මගිනි)   

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails