Ads 468x60px

.

පෙම්වතා තම පෙම්වතිය හමුවීමට හොදම දිනය..


ඒකට 
හේතුවක්
තියෙනවද..?

පෙම්වතා තම පෙම්වතිය හමුවීමට වඩාත් නුසුදුසුම දිනය ලෙස බහුතරයක් කියා ඇත්තේ සදුදා දිනය වන අතර ඊට හේතුව ලෙස සදහන් කර ඇත්තේ සදුදා දිනය අධික වෙහෙසකර, අසනීප ගති පිරුණු, රාජකාරි වලින් බහුල දිනයක් නිසා බවයි.

එමෙන්ම පෙම්වතුන් තම පෙම්වතියන් හමුවීමට වඩාත් කැමැති දිනය සහ වඩාත් හොදම දිනය ලෙස බොහෝ දෙනෙක් නම් කර ඇත්තේ
සෙනසුරාදා බව චැච්කොම් වෙබ් අඩවිය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

සමීක්ෂණයට භාජනය කළ පෙම්වතුන්ගෙන් සියයට අසූවක්ම කියා ඇත්තේ සෙනසුරාදා සවස පෙම්වතියන් මුණගැසීමට කැමැති බවයි.  එයට හේතුව ලෙස සදහන් කර ඇත්තේ තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග සෙනසුරාදා සවස් යාමයේ වැඩිපුර කාලයක් ගත කිරීමට ලැබීමයි.

එමෙන්ම සතියේ දිනවල තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හමුවීමට කැමැති ප්‍රමාණය මෙන් මෙන් සිව් ගුණයක් සතියේ අග දිනවල තමාගේ ආදරවන්තයා හෝ
ආදරවන්තිය හමුවීමට කැමැති බව ප්‍රකාශ කර තිබෙනවා.
 
Related Posts with Thumbnails