Ads 468x60px

.

කිස් දානය දුන් රේවත හිමියන් මහාබෝධි ලේකම් ධුරයෙන් ඉවතට...

ඉන්දීය මහාබෝධි සංගමයේ ප‍්‍රධාන ලේකම් ධුරය දැරූ ආචාර්ය දොඩම් ගොඩ රේවත හිමියන් කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීම නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඒ සඳහා වූ අස්වීමේ ලිපිය ඉන්දීය මහා බෝධි සංගමය වෙත භාර දී ඇතැයිද වාර්තා වන අතර සියළු පාලක සභා සාමාජිකයන් එම ඉල්ලා අස්වීම අනුමත කර තිබෙනවා.


ඉන්දීය කල්කටා මහාධිකරණය විසින් රේවත හිමියන්ට ඉන්දීය මහාබෝධි සංගමයේ ප‍්‍රධාන ලේකම් ධුරය දැරීම වළකාලමින් තහනම් නියෝගයක්ද පනවා තිබුණා.

කාන්තාවක් සිප ගැනීමක සිද්ධියක් මුල් කර ගනිමින් රේවත හිමියන්ට තහනම් නියෝගය පැනවි
තිබුණා.

පෙර පුවත්
මහත් ආන්දෝල නාත්මක පුවතක් වූ කාන්තාව සිපගත් රේවත හිමියන්ට වැඩ වරදී...
කිස් දානය දුන් රේවත හිමියන් ඉවත් කරන්නැයි උද්ඝෝෂණ කරන හැටි මෙන්න...
ආචාර්ය දොඩන්ගොඩ රේවත පිස්සූන් වහන්සේගේ කිස් දානය (වීඩියෝ)
 
Related Posts with Thumbnails